ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරඟය දෙකක් අද (02) පැවැත්වෙනවා.
පළමු තරඟය බ්‍රසීලය සහ මෙක්සිකෝව අතරත් දෙවන තරඟය ජපානය සහ බෙල්ජියම අතරත් පැවැත්වෙනු ඇති.
ප්‍රංශය, රුසියාව, ක්‍රොඒෂියාව සහ උරුගුවේ කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට මේ වනවිටත් සුදුසුකම් ලබා තිබෙනවා.
Related Articles
ශ්‍රී ලංකන් ගැන විගණකාධිපතිගෙන් වාර්තා 2 ක්
Posted on Author admin
2019 අයවැය කාරක සභා විවාදයේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතයි. තුන්වන වර කියවීමේ විවාදයේ 18 වන දිනය වන අද, ආරක්ෂක සහ මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට… Read More
‘‘ජනබලය’’ අසාර්ථක බව ආණ්ඩුව කියයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය ඊයේ පැවැත් වූ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය අතිශය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ රාත්‍රියේ පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්… Read More
මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ප්‍රදේශ දෙකකදී මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – මස්කෙළිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේයි. අවුරුදු 25 සහ 30 යන… Read More