බ්රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිනාංශික අපේක්ෂක ජයිර් බොල්සානරෝ ජයගෙන තිබෙනවා.
ඊයේ ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද විමසීම සිදුකෙරුණු අතර එම ප්රතිපලවලට අනුව ඔහුට හිමි ඡන්ද ප්රතිශතය සියයට 55 ක්.
ඔහුගේ ප්රතිවාදියා වූ 55 හැවිරිදි ෆර්නැන්ඩෝ හඩාඞ්ට සියයට 45 ක ඡන්ද ප්රතිශතයක් හිමිවුණා.
Related Articles
යල කන්නයේ බඩඉරිඟු වගාවට කෘෂිකර්මයෙන් උපදෙස් – පලතුරු ඉදවීමට රසායනික යොදාගැනීම තහනම්
Posted on Author admin
ඉදිරි යල කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සේනා දළඹු උවදුරෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ සංග්රහයක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රකාශ කළා. එහි සේනා… Read More
විනය නීති කැඩූ ධනුෂ්කට වසරක කාලයකට ලැබුණු දැඩි දඬුවම මෙන්න
Posted on Author admin
විනය නීති කඩ කිරීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසරක අන්තර්ජාතික තරඟ තහනමක් පැනවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙම තහනම සියලුම ක්රිකට් තරඟ… Read More
හිටපු ජනපති මහින්දගෙන් ජනපති අපේක්ෂකයා ගැන තවත් කතාවක්
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවක්, තමා ඉන්දියාවේදී ප්රකාශ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්රදේශයේ විහාරස්ථානයක… Read More