Gossips බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට Posted on March 2, 2019 Author admin Comments Off on බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට බ්ලූමැන්ඩල් සංඛ නැමති පාතාල සාමාජිකයා සහ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වරායේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මෙරට ආරක්ෂක අංශ ලබාදුන් තොරතුරකට අනුවයි.