Gossips බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට Posted on February 27, 2019 Author admin Comments Off on බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන 41 හැවිරිදි පුද්ගලයෙකු ආදුරුප්පුවීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයාගෙන ඇති බවයි.