අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඇඹිලිපිටිය – ඩී.ඒ. රාජපක්ෂ කේන්ද්‍රයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමුවීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.
