Gossips

බහුතරය මටයි – හිටපු අගමැති රනිල්

ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල බහුතරයක් නොමැති බව අද (14) දිනයේ තහවුරු වූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කතානායකවරයා ලබාදුන් තීන්දුව වැරදි නම් හෙට දිනයේදී යළි ඊට යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.