Gossips

බහුතරය නොමැති වුවහොත්, විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් – එජාපය

පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති වුවහොත්, විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අරලියගහ මන්දිරයේ අද (28) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරළ, මුජිබර් රහුමාන් සහ රංජිත් මද්දුමබණ්ඩාර මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.