Gossips

බහුතරය තවමත් මහින්දට බව ඩිලාන් කියයි

පාර්ලිමේන්තුවේ තවදුරටත් බහුතරය පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ ඊයේ (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ද සහය පළ කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට මිස රනිල් වික්‍රමසිංහට නොවන බවයි.