Gossips

බහුතරය ගැන ප්‍රශ්නය අවසන් – නිදහස් පක්ෂය කියයි

කුමන තර්ක ඉදිරිපත් කළත්, අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම ව්‍යවස්ථානුකූල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ ඉදිරියේදී 123 දෙනෙකු ඉක්මවා ගිය බහුතරයකින් ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු කරන බවයි.