Gossips බහුතරයක් නැති නිසා පාර්ලිමේන්තුවේ කලහ කරන බව ජවිපෙ කියයි Posted on November 15, 2018 Author admin Comments Off on බහුතරයක් නැති නිසා පාර්ලිමේන්තුවේ කලහ කරන බව ජවිපෙ කියයි බහුතර බලය නොමැති නිසා ඇතමුන් පාර්ලිමේන්තුවේ කලහකාරි තත්ත්වයන් නිර්මාණය කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.