බහුතර බලය නොමැති නිසා ඇතමුන් පාර්ලිමේන්තුවේ කලහකාරි තත්ත්වයන් නිර්මාණය කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මාතරම කම්පා කරමින් සැමියා සහ බිරිඳ ගෙළවැළලාගනී
Posted on Author admin
මාතරම කම්පා කරමින් සැමියා සහ බිරිඳ ගෙළවැළලාගනී සැමියා, බිරිඳ සමඟ ගෙළවැළලාගනී මාතර – කුඹල්ගම ප්‍රදේශයේදී සැමියෙකු සිය බිරිඳ සමඟ ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මොවුන්… Read More
ඇමති තොණ්ඩමන්ගෙන් වතු හාම්පුතුන්ට චෝදනා
Posted on Author admin
වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප ඉහළ නැංවීම සඳහා බලපෑම් කිරීමට එක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය සියළු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. කොළඹ පිහිටි එම කොංග්රස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය… Read More
කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්
Posted on Author admin
විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණිය, වත්තල, බියගම,… Read More