Gossips බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට Posted on May 12, 2018 Author admin Comments Off on බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල කියා සිටියේ අදාළ ගාස්තු වැඩිවීම එළඹෙන 20 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.