ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්රවාහන ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල කියා සිටියේ අදාළ ගාස්තු වැඩිවීම එළඹෙන 20 වනදා සිට ක්රියාත්මක වන බවයි.
Related Articles
බහුතරය පෙන්වීම ගැන එජාපය අර්බුදයකට මුහුණ දීලා – පොදුජන පෙරමුණ
Posted on Author admin
බහුතරය පෙන්වීම පිළිබඳ අර්බුදයකට එක්සත් ජාතික පක්ෂය අද මුහුණ දී ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා මේ බව සඳහන්… Read More
රංගනට සමුදෙන්න මහේල, සංගා ඇතුළු ක්රීඩකයන් රැසක් ගාල්ලට
Posted on Author admin
ගාල්ලේ පැවති ශ්රී ලංකා – එංගලන්ත පළවන ටෙස්ට් තරගය ලකුණු 211 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ 4 වන දිනය වන අද ලකුණු 462 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිමේදී… Read More
අයවැය ඡන්දය ගැන අවසන් තීරණයකට – නිදහස් පක්ෂය ජනපති හමුවේ
Posted on Author admin
2019 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය සම්මත කර ගැනීම එළඹෙන සිකුරාදා දිනයේදී සිදුවනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්රීවරුන්ගේ අනුමැතිය ලබා ගත යුතුයි. ඒ අනුව, දැනට ආණ්ඩුවේ බලය හොබවන එක්සත්… Read More