ශ්‍රී ලංකාව, බහරේන් රාජ්‍ය වෙත කළ අපනයන දෙගුණයකින් වැඩිවී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
2013 සිට 2017 වසර දක්වා ගෙවීගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව බහරේනය වෙත කළ අපනයනයන් රුපියල් මිලියන 805 සිට මිලියන 1990 දක්වා වර්ධනය වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
රංග ජීව සහ එමින් රන්ජන් යළි රිමාන්ඩ්
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More
පාර්ලිමේන්තුව අද යළි රැස්වේ – විශේෂ පක්ෂ නායක රැස්වීමකුත් කැදවයි
Posted on Author admin
යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ඒ ඒ දේශපාලන පක්ෂවල සාමාජිකයින් පත් කිරීම අද දින සිදුකිරීමට නියමිතයි. අද උදෑසන 10.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී අදාළ… Read More
ඉන්දියාවත් ජගත් මානව හිමිකම් කවුන්සිලයට
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයෙකු ලෙස ඉන්දියාව ද ඊයේ තෝරා ගැනුණා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් 5 අතරටයි ඉන්දියාව ඇතුළත් වන්නේ…. Read More