ශ්‍රී ලංකාව, බහරේන් රාජ්‍ය වෙත කළ අපනයන දෙගුණයකින් වැඩිවී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
2013 සිට 2017 වසර දක්වා ගෙවීගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව බහරේනය වෙත කළ අපනයනයන් රුපියල් මිලියන 805 සිට මිලියන 1990 දක්වා වර්ධනය වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
