Gossips

බස් සංගම් වර්ජනයකට සැරසෙයි

බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදෙන්නේ නම් එළඹෙන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් පවත්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනය පවසනවා.