Gossips

බස් රථයක් නෝනගම වැවට පෙරලෙයි (ඡායාරූප)

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නෝනගම වැවට පෙරලී අද අලූයම සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන වැවට පෙරලී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මියගිය පුද්ගලයා කතරගම නව නගරයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්

(ඡායාරූප – රාහුල් සමන්ත)