Gossips

බස් ගාස්තු හෙට සිට අඩුවෙයි

ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට බස් සංගම් එකඟතාව පළ කර තිබෙනවා.
ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ අද (07) දහවල් පැවති සාකච්ඡාවකදියි.
කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි එම සංගම් පවසන්නේ.