ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට බස් සංගම් එකඟතාව පළ කර තිබෙනවා.
ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ අද (07) දහවල් පැවති සාකච්ඡාවකදියි.
කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි එම සංගම් පවසන්නේ.
Related Articles
නීතිය හා සාමය හිටපු ඇමතිගේ ලිපියට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
Posted on Author admin
හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ හිටපු අමාත්‍යවරුන්ට පෙර පැවති ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සිදුකළ ලිඛිත ඉල්ලීම ඉටු කළ නොහැකි බව පොලිස්පති පූජිත්… Read More
වන සතුන්ගෙන් සිදුවන වගා හානිය ගැන ජනපතිට වාර්තාවක්
Posted on Author admin
වන සතුන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනීම සඳහා වාර්තාවක් සකස් කර මාසයක් තුළ ජනපතිට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙරට වාර්ෂිකව වනසතුන්ගෙන් සිදුවන වගා හානිය සියයට 40 ඉක්මවා… Read More
දියණියට පාසලක් ඉල්ලා පියෙකු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක
Posted on Author admin
පහ වසර ශිෂ්‍යත්වය සමත් තම දියණියට ජනප්‍රිය පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා පියෙකු ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි මෙම පියා කියා සිටියේ… Read More