Skip to content
LEN – www.lankaenews.info | Latest News From Sri Lanka
  • Home
  • Breaking
  • Politics
  • Sri Lanka
  • Sports
  • Gossips
  • Contact us
Gossips

බස් ගාස්තු අඩුවෙයි

Posted on December 25, 2018 Author admin Comments Off on බස් ගාස්තු අඩුවෙයි

එළඹෙන 27 වැනිදා සිට බස්ගාස්තු අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
සියලුම බස් ගාස්තු මෙතනින්.

Related Articles

Gossips

දරුවන් විසින් සිරකළ මවක් දෙහිවලින් සොයාගනී

Posted on May 22, 2018 Author admin

දරුවන් විසින් කුඩා කාමරයක සිරකර සිටි 86 හැවිරිදි වයෝවෘද්ධ මවක් සොයාගැනීමට ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද සමත්වුණා. දෙහිවල – ගල්වල පාර – සමන් මාවත ප්‍රදේශයේ නිවසක්… Read More

Gossips

රජයේ මීළඟ ඉලක්කය ගැන අගමැති පහදයි

Posted on April 9, 2018 Author admin

රජයේ මීළඟ ඉලක්කය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකරලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහනේ ජයග්‍රාහකයින් හඳුන්වාදීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී… Read More

Gossips

පාසල් වෑන් රථ ගාස්තු සියයට 5කින් ඉහළට

Posted on September 11, 2018 Author admin

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ප්‍රවාහනය සඳහා වැය… Read More

Post navigation

ආගමික ඉගැන්වීම්වලට අනුව යහපත් ජීවිතයක් ගතකිරීමට සියලු දෙනා එක්විය යුතුයි – මල්වතු පාර්ශ්වයේ අනු නායක
මහරගමදී කරූට හමුවූ මිතුරා

RECENT POSTS

Breaking Gossips Sri Lanka

ගෝඨාභය සීෂෙල්ස් වෙත පලා යයි

Posted on July 14, 2022July 14, 2022 Author admin

අද දහවල් ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ සිට සිංගප්පූරුව දක්වා පිටත්වූ බව මාලදිවයිනේ සිට ලැබෙන ආරංචි තහවුරු කර තිබුනත් පසුව ආරංචි වූයේ ඔහු සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවටත් ඉන් පසු සෞදි අරාබියටත් ගමන් කරනා බවය. කෙසේ වෙතත් නවතම තහවුරු කරගත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් සෞදි රාජ්‍යයේ […]

Breaking Sri Lanka

රුසියානු යානාව නවතන්න අයර්ලන්ත සමාගමෙන් අධිකරණයට ලක්ෂ අසූවක ජරාවක් දීලා – රටක් බිමටම වැට්ටවූ අමුතු අධිකරණ තීන්දූවේ ඇත්ත කතාව එළියට!

Posted on June 6, 2022June 6, 2022 Author admin

ශ්‍රී ලංකාවේ දිගු කාලීන රාජ්‍යතාන්ත්‍රීක මිත්‍රයෙකු වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතුරුකම සම්පූර්ණයෙන්ම අවසන් කරමින්, ආර්ථික අර්බුධයකින් පෙළෙන රට කබලෙන් ලිපට වැටෙන තීන්දුවක් පසුගියදා අධිකරණය විසින් ලබා දුන්නේය. ඒ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානාවකට නැවත මවුරට බලා යාම තහනම් කරමින් එම යානාව මෙරට රඳවා ගැනීමේ නියෝගයක් පසුගියදා නිකුත් කරමිනි. අයර්ලන්ත සමාගමක […]

Breaking Gossips Politics Sri Lanka

නිළියක් සමග යහන්ගත වෙන්න විසිපන්දාහයි – ඔන්ලයින් නිළි ගණිකා ජාවාරාමේ විස්තරේ.!

Posted on May 2, 2022May 2, 2022 Author admin

නිළියන් සහ මෝස්තර නිරූපණ ශිල්පිනියන් යැයි කියාගන්නා බොහෝ තරුණියන් පිරිසක් අද සමාජයේ සිටියි. සමාජ ජාලා තුළ ප්‍රසිද්ධ එක්තරා විහිළුවකින් කියවෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් ඕනෑම තරුණියකට නිළියක කෝ නිරූපිකාවක වී උපාධියක් ලබා ගත් තරුණියක මෙන් සිය දහස් ගුණයක් ඉපැයිය හැකි බවයි. එම කතාව තුල විහිලුවකින් එහාට ගිය සමාජ සත්‍යයක් සැගව තිබේ. අද සමාජයේ එක් නිර්මාණයකින් පමණක් […]

Breaking Politics Sri Lanka

Anonymous වැඩ පෙන්නයි – බටහිර ආයෝජනය කල දේශපාලකයන්ගේ නම් ගම් සාක්ෂි සහිතව ලේඛණ එලියට

Posted on April 26, 2022April 26, 2022 Author admin

බටහිර රටවල සමාගම් පිහිටවමින් තම කලු සල්ලි ආයෝජනය කල දේශපාලකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් සියල්ල ඊයේ දිනයේදී Anonymous  විසින් Dark Web වෙත මුදා හැර තිබේ. මෙහි විශේෂත්වය වනුයේ මෙවර නම් ගම් සමඟ එම සමාගම්වල ලියාපදිංචි කිරීමට අදාල ලේඛණ සියල්ල ඉදිරිපත් කර තිබීමයි. එම ලේඛණ සහ අදාල විස්තර පහතින් උපුටා දක්වා ඇත. 01. චන්දන රෝහිත රාජපක්ෂ හිටපු […]

Breaking International Sri Lanka

මැදමුලන නාකි මයිනා පන්නන මෙහෙයුම එළිපිට ඇරඹෙයි

Posted on April 24, 2022April 24, 2022 Author admin

රට තුල පවතින අර්බුධකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අගමැති මැදමුලන ම.රා. දේශපාලනයෙන් අතු ගා දැමීමේ මෙහෙයුම මේ වනවිට එළිපිට ඇරඹී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලියුම් කරුට වාර්ථා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, මෙම ඉතිහාසගත කුමණ්ත්‍රණයට රිවර්ස් කිංග් ගෝතාද හිරව ඇති බවයි. #Gohomegota2022 අරගලයෙන් මිදීමටනම්,නාකි මයිනා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු […]

2018 LankaeNews Info | Eggnews by Theme Egg.