Gossips බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවලට නෙළුම් පොහොට්ටු Posted on February 20, 2018 Author admin Comments Off on බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවලට නෙළුම් පොහොට්ටු බස්නාහිර සහ මධ්‍යම පළාත් සභා සැසි වාර ආරම්භයේදී අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නෙළුම් පොහොට්ටු රැගෙන සභා වාරයට පැමිණ තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ ඔවුන් එම පළාත් සභා ඉදිරිපිට පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය ද සැමරූ බවයි.