Gossips බස්නාහිර මහ ඇමතිගෙන් නිලධාරීන්ට චෝදනාවක් Posted on January 10, 2019 Author admin Comments Off on බස්නාහිර මහ ඇමතිගෙන් නිලධාරීන්ට චෝදනාවක් අද පෙරවරුවේ කරදියාන ප්‍රදේශයේ පවතී උත්සවයකට පැමිණි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එහි සිටි නිලධාරීන්ට බැනවණා.ඒ කසල කන්දෙන් ඇතිවන දුර්ගන්ධයට නිසි පිළියම් නොගැනීම හේතුවෙන්.