බස්නාහිර පළාතේ සියළු පොලිස් බල ප්‍රදේශ ඉලක්ක කරගෙන අද අලූයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 222 නෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද අලූයම 5 දක්වා කාලසීමාව තුළ පොලිස්පතිවරයාගේ නියමය පරිදි මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
