Gossips

බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක්

බස්නාහිර පළාත් සභාවේ සත්ත්ව සංවර්ධන සහ කෘෂිකර්ම උපදේශකවරුන් අද (23) පෙරවරුවේ එම පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරුන් 7 දෙනා යළි සේවයේ පිහිටුවීම සහ අසාධාරණ ලෙස ලබාදෙන ස්ථාන මාරුවීම් නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාව සිදුකළේ.