Gossips බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට හදිසියේම ගිය ජනපති Posted on April 1, 2019 Author admin Comments Off on බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට හදිසියේම ගිය ජනපති රාජගිරිය නගර මධ්‍යයේ ඉදිකෙරුණු ජනජය සිටි සාප්පු හා කාර්යාල සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා.එම ගොඩනැගිල්ලේම පිහිටුවා ඇති බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ද ජනාධිපතිවරයා පැමිණියා.