බස්නාහිර පළාත තුළ කසල කළමනාකරණය සඳහා වසරකට රුපියල් කෝටි 600ක මුදලක් වැය වන බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නිමල් මාන්නප්පෙරුම ප්‍රකාශ කළා.
බස්නාහිර පළාත තුළ දිනකට කසල මෙටි්රක් ටොන් 3800ක් එක් රැස්වන අතර එය මෙරට කසලවලින් සියයට 60ක ප්‍රතිශතයක් බවයි ඔහු කියා සිටියේ.
Related Articles
ගොඩනැගෙන පොදු සන්ධානය ජනාධිපති අපේක්ෂකයාට බාධාවක් නොවන බව එස්.බී. කියයි
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී බාධාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු… Read More
යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්
Posted on Author admin
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඬේසි ෆොරෙස්ට්ට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්‍ය… Read More
මහනුවර නව මාර්ග සැලැස්ම ඉවත් නොකරන බව ආණ්ඩුකාරවරයා කියයි
Posted on Author admin
මහනුවර නගරයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම කවුරුන් විරුද්ධ වුවත් අත්හිටුවන්නේ නැති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේදී… Read More