නායකත්වයේ වෙනසක් සමගින් පාක්ෂිකයන් බලාපොරොත්තු වූ ප්රතිසංවිධානයක් එක්සත් ජාතික පක්ෂය තුල සිදු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුල බෙදීමක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.
Related Articles
හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු වැල්ලම්පිටිය, වත්තල සහ පානදුර උතුර ප්‍රදේශවලදී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය – විවේකාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 234 ක් සමඟ 47 හැවිරිදි… Read More
රාගම වෙළඳසැලක ගින්නක්
Posted on Author admin
රාගම කැන්දලියද්ද පාළුව,ගනේමුල්ල ප්‍රදේශයේ රථවාහන තෙල් අලවි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (12) රාත්‍රී 10.50 ට පමණ හටගත් ගින්න පොලිසිය,ප්‍රදේශවාසීන් සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ… Read More
පිල්ලෙයාන් නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුවේ උපවාසයක්
Posted on Author admin
වසර 3ක පමණ කාලයක් මඩකලපුව බන්ධනාගාරයේ සිරදඬුවම් ලබමින් සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රරකාන්තන් නොහොත් පිල්ලෙයාන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (25) මඩකලපුවේදී උපවාසය… Read More