බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට පෙළ ගැසෙමින් සිටින බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
