Gossips

බලය පසෙකලා රට ස්ථාවර කළ යුතුයි – මහින්ද අමරවීර

බලය පසෙකලා රට ස්ථාවර කිරීමට සියලු දේශපාලනඥයින් කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.