Gossips

බලංගොඩින් සොයාගත් හිස් කබල සහ සිරුරු කොටස් දෙදරු පියෙකුගේ බවට හෙළිවෙයි

බලංගොඩ – පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී හමුවූ පුද්ගල හිස් කබල සහ ශරීර කොටස්වල අනන්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
ඒවා නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකුගේ බවට ඔහුගේ පවුලේ ඥාතීන් හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී මෙම හිස් කබල සහ ශරීර කොටස් හමුවුණේ ඊයේ දිනයේදියි.