මෙරට බර ඉසිලීමේ ජාතික සංචිතයේ පුහුණුවීම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුව තිබෙන අසාධාරණයක් පිළිබඳවයි අද රෙඩ් කාඩ් අනාවරණය.
Related Articles
සෞඛ්‍ය ඇමති නොකරන එකම වැඩේ
Posted on Author admin
අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවල හැර අනෙකුත් සියලු ක්‍රියාවල නිරතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ක්‍රියාමාර්ගයක්… Read More
අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයින් දෙදෙනාගෙන් තවත් කොකේන් ගුලි ඉවතට (ඡායාරූප)
Posted on Author admin
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් ඉවත් කර ගත් කොකේන් ගුලි සංඛ්‍යාව මේ වන විට 163 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒවායේ බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක් වන… Read More
නව විනිසුරුවරුන් 04 දෙනෙකු දිවුරුම් දෙයි
Posted on Author admin
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තුන් දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණයේ… Read More