ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් පමණක් පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ කරනු ලබන ප්‍රකාශ බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.
Related Articles
පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගනී
Posted on Author admin
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ 11සහ 4 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ… Read More
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කරයි
Posted on Author admin
අද දිනයේ පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළා. පස්වරු 12 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
අකිල යළි සාකච්ඡා කිරීමට සැරසේ
Posted on Author admin
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු, අධ්‍යාපන, විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට, දේශපාලන පළිගැනීම් පදනම් කරගනිමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම පිළිබඳ යලි සාකච්ජා කරන බව අධ්‍යාපන… Read More