බරපතල දුෂණ වංචා විභාග කරන දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු ලබන 14 වැනිදා ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල පවසනවා.
Related Articles
පෝද්දලදී සැමියෙකු බිරිඳ සහ නැන්දම්මා ඝාතනය කරයි (ඡායාරූප)
Posted on Author admin
සැමියා තම බිරිඳ සහ නැන්දම්මා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් පෝද්දල – කීඹිඇල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පවුල් ආරවුලක් මත සැමියා මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඊයේ රාත්රීයේයි. මිය ගිය බිරිඳගේ… Read More
දහවල් 12.12 ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි – තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Posted on Author admin
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (06) පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය අම්පාර… Read More
අධිකරණයට භාරවූ ‘‘ආවා අශෝක්’’ රිමාන්ඩ්
Posted on Author admin
ආවා කල්ලිය මෙහෙයවූ පුද්ගලයෙකු බව කියන අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමැත්තා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස් රාජා නියෝග කළා. ඒ, සැකකරු ඊයේ නීතීඥයෙකු… Read More