Gossips බයක් නැතැයි ජවිපෙ කියයි Posted on May 17, 2018 Author admin Comments Off on බයක් නැතැයි ජවිපෙ කියයි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන එන්නේ විධායක ජනාධිපති ක්‍රමයට බියෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.