Gossips බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය සොයා ගැනේ Posted on February 24, 2019 Author admin Comments Off on බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය සොයා ගැනේ බම්බලපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළාගිය සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය සොයාගෙන තිබෙනවා. බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී FZ 9143 දරන එම රථය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.