Gossips

බම්බලපිටියේදී අනතුරට ලක්වූ බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ජීවිතක්ෂයට

රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී අනතුරට ලක්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පසුගිය මස (24) වනදා අලුයම යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි බම්බලපිටිය ප්‍රදේශයේදී පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඩිෆෙන්ඩර් රථයක් පළා ගොස් තිබුණේ.