Gossips බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියයයි Posted on March 11, 2018 Author admin Comments Off on බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියයයි මොණරාගල – ඇතිමලේ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන ප්‍රදේශවාසියෙකු වනජීවී නිලධාරීන්ට සිදුකළ දැනුම්දීමකට අනුව හේනක් ආසන්නයේ තිබී මියගිය වන අලියාගේ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.