Gossips බඳගිරියේ ගොවීන් අසරණ වෙයි Posted on May 29, 2018 Author admin Comments Off on බඳගිරියේ ගොවීන් අසරණ වෙයි වී අස්වැන්න විකුණාගැනීමට නොහැකිවීමෙන් තමන් අසරණ තත්වයට පත්ව ඇතැයි හම්බන්තොට – බඳගිරිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා. පසුගිය වසරේ අප්‍රේල් මස සිට මෙම තත්වය උදාවී ඇති අතර, ඊට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.