වී අස්වැන්න විකුණාගැනීමට නොහැකිවීමෙන් තමන් අසරණ තත්වයට පත්ව ඇතැයි හම්බන්තොට – බඳගිරිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා.
පසුගිය වසරේ අප්‍රේල් මස සිට මෙම තත්වය උදාවී ඇති අතර, ඊට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Related Articles
න්‍යෂ්ටික අවි ගැන ඊශ්‍රායලය සහ ඉරානය වාග් සංග්‍රාමයක
Posted on Author admin
ඉරානය රහසිගතව සිය න්‍යෂ්ටික අවි වැඩසටහන ක්‍රියාත්මක කරන බවට සාක්ෂි තමන් සතුව පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් සිය න්‍යෂ්ටික වැඩසටහන… Read More
ඉන්දියාවේ සිට කේරළ ගංජා කිලෝ 150 ක් රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
ඉන්දියාවේ සිට බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව කන්කසන්තුරේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ පොලිතින් උර 04 ක ඇසුරූ ගංජා කිලෝග්‍රෑම්… Read More
මොනේ මෝකල් ක්‍රිකට් පිටියට සමුදෙයි
Posted on Author admin
දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොනේ මොර්කල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එළඹෙන ඕස්ට්‍රේලියව සමග ටෙස්ට් තරගාවලියෙන් පසු මොර්කල් ක්‍රිකට්… Read More