Gossips

බන්ධනාගාර රැඳවියෙකු ළඟ තිබි සයිනයිඩ් කුප්පි 2ක් සොයාගැනේ

ඝාතනයකට රැගෙන ආ සයිනයිඩ් කුප්පි 2ක් සහ සිලින්ජර් 2ක් සමඟ මත්ද්‍රවය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින "මරාල සුරංග" නමැති පුද්ගලයෙකු ළඟ තිබු සොයාගෙන තිබෙනවා.