හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පත හරහා චෝදනා එල්ල කිරිමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ චීනයට පහර ගැසීමට බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එම විපක්ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකය කොළඹ අද (03) කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තීී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධණ මේ බව කියා සිටියා.
