පසුගිය රජය සමයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර අද පත්ව ඇති ඉරණම පිළිබඳව අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
