ජාත්‍යන්තර පාසලක සිසුවියක් කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යවරයා මත දෙකක සිටින අතර ඒ පිළිබද විවාදයකට පැමිණෙන ලෙස බන්දුල ගුණවර්ධන කළ ආරාධනාවට අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා අද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
