Gossips

බන්දුලගෙන් මලික්ට අභියෝගයක්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමෙන් මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 16ක ආයෝජන ලැබී ඇති බවට අමාත්‍ය මලික් සමරවික්‍රම ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ කියා සිටියේ.