එට්කා ගිවිසුම නොමැතිව එහි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා.
ඔහු මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ අර්ථික පර්යේෂණ එකකයේ අද (08) කොළඹදී පැවැත්වූ ප්රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින්.
Related Articles
උතුරේ දේශපාලනඥයින්ගේ නිහැඩියාව ගැන විපක්ෂ නායක කියයි
Posted on Author admin
පළාත් සභාවට වැඩි බලයක් ඉල්ලන උතුරේ දේශපාලනඥයින් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට… Read More
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළේ ලෝකවාසී ජනතාවගේ පිළිගැනීම වෙනුවෙන් – ජනපති
Posted on Author admin
ලෝකවාසී ජනතාවගේ අවධානය සහ පිළිගැනීම ඇති කරලීම සඳහා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලොන්නරුව – අරලගංවිල – විදුමිණ පිරිවෙනේ… Read More
සේනා නිසා කෘෂිකර්ම ව්‍යප්ති සේවා නිලධාරීන්ගේ නිවාඩුත් අවලංගු වෙයි
Posted on Author admin
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළුම ව්‍යාප්ති සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ සේනා දළඹු උවදුරත්… Read More