Gossips බන්දුලගෙන් චෝදනාවක් Posted on April 8, 2018 Author admin Comments Off on බන්දුලගෙන් චෝදනාවක් එට්කා ගිවිසුම නොමැතිව එහි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා.ඔහු මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ අර්ථික පර්යේෂණ එකකයේ අද (08) කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින්.