එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කථානායකවරයාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම පැමිණිල්ල පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ලේකම්වරියකට තමන් භාරදුන් බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.