ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට එරෙහිව පැණ නැගුණු විරෝධතා හමුවේ ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්වුණා.
අධික බදු සහ මූල්‍ය පාලන පියවරවලට එරෙහිව දින කිහිපයක් තිස්සේ පැවති විරෝධතාවලදී ජනතාව පොලීසිය හා ගැටුණු අතර, පොලීසිය මාර්ග බාධක යොදා, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
Related Articles
ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගනී
Posted on Author admin
කොළඹ පුරහල ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් අද හදිසියේ ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් අද දහවල් ඒ අවට දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය අවට… Read More
පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අසීරූ තත්ත්වයක
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එන්ගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල්… Read More
ට්‍රම්ප්ගෙන්, පුටින්ට ආරාධනයක්
Posted on Author admin
ධවල මන්දිරයට පැමිණ තමා සමඟ සාකච්ඡාවකට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ආරාධනා කර තිබෙනවා. ඇමරිකානු නායකයා ලබාදුන් දුරකථන ඇමතුමක් මගින්… Read More