ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට එරෙහිව පැණ නැගුණු විරෝධතා හමුවේ ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්වුණා.
අධික බදු සහ මූල්‍ය පාලන පියවරවලට එරෙහිව දින කිහිපයක් තිස්සේ පැවති විරෝධතාවලදී ජනතාව පොලීසිය හා ගැටුණු අතර, පොලීසිය මාර්ග බාධක යොදා, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
