වාහනයක හිමිකාරත්වය දැරීම බදු පැනවීමට හේතුවක් නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළා.
කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් දේශපාලනඥයන් ආදායම් බදු පිළිබඳ වැරදි අර්ථ කථන ඉදිරිපත් කරන බවයි.
Related Articles
අසාර්ථක ව්‍යාපෘති සාර්ථක කළ බව අගමැති කියයි
Posted on Author admin
අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථක මට්ටමට ගෙන ඒමට තම රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ දඹුල්ල නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂ… Read More
කිරිබත් ප්‍රතික්ෂේප කළ මහ ඇමති
Posted on Author admin
අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා බදුල්ල නගරයේ දී සහභාගී වූ උත්සවයකින් අනතුරුව උදෑසන ආහාරය සදහා පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර දෙබසක් ඇතිවී තිබෙනවා. Read More
තෙවරප්පෙරුම, ෆොන්සේකාගෙන් උත්තර ඉල්ලයි
Posted on Author admin
තමා ඉදිරිපත් කළ කිසිදු චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පිළිතුරු ලබා නොදුන් බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. අද මතුගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. Read More