Gossips

බදු ගැන කාදිනල් හිමියන් කතා කරයි

දේශීය කලා නිර්මාණ සඳහා බදු අයකිරිම සීමා කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උසස් මට්ටමේ කලා නිර්මාණ බිහි කිරිමට නම්, කලාකරුවන් දිරිගැන්වීම රජයේ වගකීම බවයි කොළඹ ඊයේ (25) පැවති සම්මාන උළෙලකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ.