රට මුහුණ දී ඇති ණය අර්බුදය හමුවේ ජනතාවගෙන් වැඩි වශයෙන් බදු අයකිරීම් සිදුකළ ද අනාගතයේදී ඒවා සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කෑගල්ල – රන්වල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
