බදුල්ල – විල්පොල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ 3 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව අදාළ ස්ථානයට අද උදෑසන පැමිණි පොලිස් නිලධාරින් විසින් එම අත්බෝම්බ 3 සොයාගත් බවයි බදුල්ල පොලීසිය සඳහන් කළේ.
බදුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
