Gossips

බදුල්ල – රාත්‍රී තැපැල් දුම්රිය බෙංමුල්ලේදී වෙන් වෙයි

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි කිහිපයක් බෙම්මුල්ල ප්‍රදේශයේදී දුම්රියෙන් වෙන් වී තිබෙනවා.
පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් රාත්‍රී 8ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ දුම්රිය එහි නතරව තිබූ බවයි.
දුම්රිය වෙන්වීමෙන් එහි ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
කෙසේ වෙතත්, දුම්රිය පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ධාවනය ආරම්භ කර ඇත්තේ වෙන් වූ මැදිරි සම්බන්ධ කිරීමෙන් අනතුරුවයි.