Gossips බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මතභේදාත්මක තත්ත්වයක් Posted on July 30, 2018 Author admin Comments Off on බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මතභේදාත්මක තත්ත්වයක් අද පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා.