Gossips බදුල්ලේ නිවසකට එකවර පැමිණි ආගන්තුකයෝ Posted on September 21, 2018 Author admin Comments Off on බදුල්ලේ නිවසකට එකවර පැමිණි ආගන්තුකයෝ බදුල්ල, බදුලුපිටියේ නිවසකට නාග පැටව් 17 දෙනෙක් පැමිණ ඇති බව වාර්තා වනවා.මෙම නයි පැටවුන් 17 දෙනා නිවැසියන් විසින් නයි අල්ලීමේ පුද්ගලයෙකු ගෙන්වා එම නයි පැටවුන් බෝතලයකට දමා දුන්හිද රක්ෂිතයට මුදා හැර ඇති බව අප වාර්තාකරු පැවසුවා.