බදුල්ල – ඉඹුල්ගොඩ – කොත්මල්ලන්ද කඳු රක්ෂිතයේ හට ගත් ගින්නක් යුද හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩ පවත්වා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්න පැය කිහිපයකට පසු මැඬ පැවැත්වීමට හැකි වූ බවයි.
මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි රතිත කාලගුණයක් පැවතිිය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
